අගමැති ධූරයෙන් ඉවත්වී සර්ව පාක්ෂික රජයකට බලය ලබාදීමට සූදානම් – රනිල් වික්‍රමසිංහ

Share

අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී සර්ව පාක්ෂික රජයකට බලය ලබාදීමට තමන් සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  පක්ෂ නායකයින්ට ප්‍රකාශ කර ඇති බව අගමැති කාර්යාලය පවසනවා.

Read more

Local News