අගමැති රනිල්ගේ නිවසට මහජනතාව ඇතුළු වෙයි

Share

මහජනතාව 05 වන පටුමගේ පිහිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ නිවසට ඇතුළු වී ඇත.

විරෝධතාවයේ නිරතව සිටි මහජනතාව වෙත ආරක්ෂක අංශ විසින් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමටද කටයුතු කර තිබුණා.

Read more

Local News