රටේ සාමය පවත්වා ගැනීමට ආරක්ෂක අංශවලට සහයෝගය දෙන්න – ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා

Share

රටේ සාමය පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකා ජනතාවගේ සහයෝගය ත්‍රිවිධ හමුදාව හා පොලීසියට ලබාදෙන ලෙස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඉල්ලා සිටිනවා.

ඒ අනුව ඔහු සඳහන් වැඩිදුරටත් සඳහන් කරන්නේ රටේ ඇතිවී තිබෙන අර්බුදකාරී වාතාවරණය සාමකාමීව හා ව්‍යවස්ථානුකූලව නිරාකරණය කර ගැනීම සඳහා අවස්ථාවක් උදාවී ඇති බවයි.

Read more

Local News