IOC ඉන්ධන බෙදාහැරීම යළි අරඹයි

Share

ලංකා IOC ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන බෙදා හැරීම අද (10) සිට යළි ආරම්භ කළ බව එම සමාගම පවසයි.

ත්‍රිකුණාමල පර්යන්තයේ මෙහෙයුම් කටයුතු පැය 24 පුරා ක්‍රියාත්මක බවයි ලංකා IOC සමාගම සඳහන් කළේ.

Read more

Local News