හෙට විශේෂ පක්ෂ නායක රැස්වීමක්

Share

රටේ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ පක්ෂ නායක රැස්වීමක් හෙට (11) දිනයේ කැඳවා ඇති අතර හෙට (11) පස්වරු 2.00 ට කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් මෙම පක්ෂ නායක රැස්වීම පැවැත්වීමට නියමිතයි.

Read more

Local News