ලිට්‍රෝ ගෑස් මිල යළි ඉහළට

Share

ලිට්‍රෝ සමාගම විසින් කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 50 කින් ඉහළ දමා ඇත.

ඒ අනුව රු.4860ක පැවති කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක නව මිල රු.4910ක් වේ.

ලිට්‍රෝ සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ අද (11) සහ හෙට (12) කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල බෙදාහැරීම් සිදුකරනු ලබන අතර, 13 වනදා සිට අනෙකුත් ප්‍රදේශ සඳහා ගෑස් බෙදාහැරීම ආරම්භ කරන බවයි.

Search in sidebar query

Read more

Local News