කුරුණෑගල කාර්යාලයෙන් ගමන් බලපත්‍ර නිකුත් කිරීම ඇරඹේ

Share

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලවලින් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ දෙවන පියවර වන කුරුණෑගල කාර්යාලයෙන් ගමන් බලපත්‍ර නිකුත් කිරීම අද (11) ආරම්භ විය.

කලින් දිනයක් හා වෙලාවක් වෙන්කරගත් අයදුම්කරුවන්ට ගමන් බලපත්‍ර නිකුත් කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read more

Local News