ජනාධිපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්

Share

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නිකුත් කරනු ලබන සියලු පණිවුඩ කතානායකවරයාට දැනුම්දීමෙන් අනතුරුව, කතානායකවරයා විසින් නිකුත් කරනු ලබන බව ජනාධිපති කාර්යාලය නිවේදන කරයි.

Read more

Local News