අද ජාතික ශෝක දිනයක්

Share

ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ගරු ෂින්සෝ අබේ මැතිතුමාගේ හදිසි අභාවය වෙනුවෙන් ශ්‍රී ලංකා රජය අද දින ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

එදින සියලුම රජයේ ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙසද රජය දැනුම් දෙයි.

තවද එදින රජයේ නිවාඩු දිනයක් නොවන බවද නිවේදනය කර ඇත.

Read more

Local News