FlyDubai ශ්‍රී ලංකාවට පැමිණීම තාවකාලිකව නතර වෙයි

Share

ශ්‍රී ලංකාවේ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ FlyDubai සමාගම ශ්‍රී ලංකාව වෙත මෙහෙයුම් තාවකාලිකව නතර කර ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ජූලි මස 10 වන දින සිට නැවත දැනුම් දෙන තුරු ඩුබායි සහ කොළඹ අතර ගුවන් ගමන් අත්හිටුවා ඇති බවයි ඔවුන් නිවේදනය කර ඇත්තේ.

අවලංගු කරන ලද ගුවන් ගමන් ප්‍රවේශ පත්‍රවල මුදල් යළි මගීන්ට ලබා දෙන බවද එම සමාගම තහවුරු කර ඇත.

Read more

Local News