තෙල් පෝලිමක තවත් මරණයක්

Share

වව්නියාවේ ඉන්ධන පෝලිමක සිටි පුද්ගලයෙක් ඉන්ධන ලබා ගැනීමට පෝලිමේ රැඳී සිටීමෙන් අනතුරුව ඉන්ධන නොලැබෙන බවට දැනුම් දීමෙන් පසුව සිය සේවා ස්ථානයට යමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හතළිස් හතර හැවිරිදි වව්නියාව ප්‍රදේශයේ පදිංචි කම්කරුවෙක්.

Read more

Local News