අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශයෙන් නිවේදනයක්

Share

පසුගිය (11) වනදා අග්‍රාමාත්‍ය කාර්යාලය දි අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන් සමඟ පැවති සාකච්ඡාවේදී සහභාගී වූ සියලුම අමාත්‍යවරුන්ගේ අදහස වූයේ සර්ව පාක්ෂික රජයක් පිහිටුවීමට එකඟත්වයක් ඇතිවූ වහාම, එම රජයට වගකීම් භාර දීමට තමන් සූදානම් බවයි.

එ අනුව සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ආණ්ඩුපක්ෂය හා විපක්ෂය
යන දෙපාර්ශවය පිලිගන්නා අග්‍රාමාත්‍යවරයකු නම් කරන ලෙස වැඩබලන ජනාධිපති හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කතානායක මහින්ද යපා අබේවර්ධන මහතා වෙත දැනුම් දි තිබෙනවා.

– අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

Read more

Local News