අරගලකරුවන් අත්පත් කරගත් රජයේ පරිශ්‍රවලින් ඉවතට

Share

ගාලු මුවදොර අරගලකරුවන් සාමය ස්ථාපිත කිරීමේ අරමුණින් ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය ඇතුළු ඔවුන් භාරයේ ඇති රජයේ ගොඩනැගිලි භාරදීමට තීරණය කර ඇත.

Read more

Local News