ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ධූරයෙන් නිල වශයෙන් ඉල්ලා අස්වූ බව කතානායකවරයාවරයා විසින් ප්‍රකාශ කරන ලදී.
අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය තමාට භාරදුන් බව හා එහි නිත්‍යානුකූලභාවය තහවුරු කර ගත් බව කතානායකවරයා මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළා.
ගෝඨාභය රාජපක්ෂ සිය ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වූයේ තම ධූර කාලය නිමා වීමට තවත් වසර දෙකකට වඩා තිබියදී වීම විශේෂත්වයකි.



