වැඩබලන ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ අද සිය ධූරයේ දිවුරුම් දුන්නා. ඒ අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඉදිරියේදී.
ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට කටයුතු කරන බවයි රනිල් වික්‍රමසිංහ එහිදී ප්‍රකාශ කළේ.
එසේ ම ජනාධිපති හැඳින්වීමට අතිගරු යන වචනය තහනම් කිරීමටත් ජනාධිපති කොඩිය අහෝසි කිරීමටත්, වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබෙනවා.
දහනමය යළි බලාත්මක කිරීමටද සූදානම් බවයි ඔහු ප්‍රකාශ කළේ.



