පාර්ලිමේන්තුව අද රැස්වෙයි

Share

කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව අද (16) පෙරවරු 10.00 රැස්වීමට නියමිතව ඇත.

ජනාධිපතිධුරයේ පුරප්පාඩු පවතින බව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් අද පාර්ලිමේන්තුවට නිවේදනය කිරීමට නියමිතයි.

Read more

Local News