ඩීසල් නෞකාවක් දිවයිනට

Share

අද (16) දිනයේ මෙරටට පැමිණීමට නියමිතව තිබූ පළමු ඩීසල් තොගය ලැබී ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

එසේම පළමු වෙනි පෙට්‍රල් තොගය ද ජූලි 18-19 යන දෙදින තුළ මෙරටට පැමිණීමට නියමිතව ඇත.

Read more

Local News