අනුර කුමාරත් ජනපති සටනට

Share

එළැඹෙන 20 වනදා පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරයෙකු තෝරා පත් කරගැනීමේ ඡන්ද විමසීමට ඉදිරිපත් වීමට ජාතික ජන බලවේගයද තීරණය කර ඇත.

එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස එහි නායක අනුර කුමාර දිසානායක තරග කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසා සිටියා.

Read more

Local News