සංචාරක පාකිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග දෙකකින් යුත් ටෙස්ට් තරඟාවලියේ පළමු තරඟයේ දෙවන දිනය අදයි.
තරගයේ පළමු දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි පාකිස්තානය කඩුලු 2ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 24 ක්.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාවට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 222 ක් පමණයි. පාකිස්තාන කණ්ඩායම මේ වන විට පළමු ඉනිමේ දී ලකුණු 198 ක් පිටුපසින් සිටිනවා.



