සිපෙට්කෝ ඉන්ධන මිල පහතට

Share

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (17) රාත්‍රී 10.00 සිට ක්‍රියාත්මක වන පරිදි පහත දමා ඇත.

ඒ අනුව,

පෙට්‍රල් 92 – රු.20 කින් – නව මිල රු.450
පෙට්‍රල් 95 – රු.10 කින් – නව මිල රු.540
ඔටෝ ඩීසල් – රු.20 කින් – නව මිල රු.440
සුපර් ඩීසල් – රු.10 කින් – නව මිල රු.510

Read more

Local News