රට පුරා හදිසි තත්ත්වය බලාත්මක කරමින් ගැසට් නිවේදනයක්

Share

අද (18) සිට ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා හදිසි තත්ත්වය බලාත්මක කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ , වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසිනි.

Read more

Local News