ඉන්ධන ලබාගන්න ප්‍රමුඛතාවය දුන්නොත් බස් ගාස්තු අඩු කරනවා – ගැමුණු කියයි

Share

ඉන්ධන ගන්න ප්‍රමුඛතාවය ලබා දුන්නොත් ඉදිරියේදී බස් ගාස්තු සංශෝධනය කිරීමටද නියමිත බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති, ගැමුණු විජේරත්න ප්‍රකාශ කළා.

එහි සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ ඉන්ධන ලබා ගැනීමට බස් හිමියන්ට එහිදී ප්‍රමුඛතාවය ලබා දිය යුතු බවයි.

” ප්‍රතිශතයක් විදිහට ජාතික ප්‍රතිපත්තියේ මූලධර්ම මත ඒ ප්‍රතිශතය ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ මේක අපි පහුගිය කාලේ කරා. ඒ ඒ ජාතික ප්‍රතිපත්තියේ ප්‍රතිලාභයක් මත අපි ලබා දීලා තියෙනවා. ඒ සීයට හතරකට වැඩි ප්‍රතිශතයක් එනවා නං අනිවාර්යයෙන්ම ඒ ප්‍රතිලාභය ජනතාවට ලබාදෙන්න අපිත් බැඳිලා ඉන්නවා. හැබැයි මේකට අපි එකඟ වෙන්නේ ඉන්ධන හරියාකාරව ලබාදීම තුළ පමණයි. මොකද එසේ නොමැතිව අපිට මේකට එකඟ වීමට හැකියාවක් වෙන්නේ නැහැ ”

Read more

Local News