කෑගල්ල සිට දිඹුලාගල බලා ධාවනය වූ වෑන් රථයක් ගිරිතලේ ජලාශයේ වාන් ඇලවන තිඹිරි ඇළට වැටී අද අලුයම අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් පුද්ගලයින් හය දෙනෙකු තුවාල ලබා පොලොන්නරුව මහ රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ. රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.
මෙම පිරිසෙහි කුඩා දරුවෙකුද සිටින අතර හතර දෙනෙකුගේ බරපතල බවයි වන්නේ.
අනතුරට හේතුව රියදුරුට නින්ද යාම බවයි පොලිසිය පවසන්නේ.



