සජිත් ජනපති සටනෙන් ඉවත් වී ඩලස්ට සහය දෙයි

Share

තමා ජනාධිපති අපේක්ෂකත්වයෙන් ඉවත් වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසන අතර තමාගේ සහ සමගි ජන බලවේගයේ සහාය විපක්ෂ කණ්ඩායම වෙනුවෙන් ඉදිරිපත් වන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමට ලබාදෙන බවයි විපක්ෂ නායකවරයා සඳහන් කළේ.

Read more

Local News