රංජිත් මද්දුමබණ්ඩාරගෙන් නිවේදනයක්

Share

මේ අතර සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ වැඩබලන ජනාධිපති ධූරයට පත් වීම මෙන්ම පාර්ලිමේන්තුව තුළ ජනාධිපති ධූරයට ඉදිරිපත් වීම පිළිබඳවද රටේ බරපතල විරෝධතාවයක් නිර්මාණය වී ඇති පසුබිමක ඒ සඳහා ජනතාව නගන හඬ යටපත් කිරීමට දරන ප්‍රයන්තයක් ඔහුගේ හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම අප දැඩි ලෙස හෙළා දකින බව එම නිවේදනයේ සඳහන්.

Read more

Local News