ඡන්ද විමසීම සාර්ථක කර ගැනීමට සියලු පක්ෂවල සහය අපේක්ෂා කරනවා – කථානායක

Share

අදාළ නීතිරීතිවලට අනුගත වෙමින් පාර්ලිමෙන්තුව විසින් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීම සදහා අද (20) පැවැත්වෙන ඡන්ද විමසීම ප්‍රජාතන්ත්‍රවාදයට කරමින් සාර්ථකව අවසන් කර ගැනීම සදහා සියලු පක්ෂවල සහය අපේක්ෂා කරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පැවසීය.

ඊයේ (19) පෙරවරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ඒ මහතා මේ බව සදහන් කර සිටියේය.

Read more

Local News