ලංකා කම්කරු කොංග්‍රසය අනුප්‍රාප්තික ජනාධිපති තේරීමේ දී වැඩබලන ජනපති රනිල් වික්‍රමසිංහට පක්ෂව සිය ඡන්ද භාවිත කිරීමට තීරණය කර තිබෙනවා.
එම පක්ෂයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් Twitter පණිවිඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබෙනවා.




