ශ්රී ලංකාවේ 08 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා වන ඡන්ද ප්රකාශ කිරීම මේ වන විට ආරම්භ වී ඇත.
ජනාධිපති අපේක්ෂකයින් ලෙස ඩලස් අලහප්පෙරුම, රනිල් වික්රමසිංහ හා අනුර කුමාර දිසානායක අද ජනාධිපති ධුරය සඳහා තරඟ වදිනු ලබයි.
Share

Read more