විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව උප ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.එම්.ඒ.පී.බී. රාජනායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2022.07.19 වන දින මීගහවත්ත පොලිස් වසමේ අංක 20/15, රන්වල, දෙල්ගොඩ ලිපිනයේ නිවස පිටුපස දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී පැය 1530 ට කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 02 ග්‍රෑම් 150 අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලි ග්‍රෑම් 550 ක් සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 43 ක වයැසැති වැලිවේරිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මීගහවත්ත පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
ලක්ෂ තුනකට අධික වටිනාකමින් යුතු කේරළ ගංජා සහ අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට.