ඉන්ධන බෙදා හැරීමේදී පොදු ප්‍රවාහනයට ප්‍රමුඛතාවය ලබාදෙන්න – බන්දුල ගුණවර්ධන

Share

ඉන්ධන බෙදා හැරීමේදී පොදු ප්‍රවාහනයට ප්‍රමුඛතාවය ලබාදෙන ලෙස ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඉල්ලා සිටියේ ය.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (19) පෙරවරුවේ අමාත්‍යාංශයේදී පැවැති ප්‍රවාහන ක්ෂේත්‍රයට අදාළ නිලධාරි හමුවකදීය.

මෙරටට ලැබී ඇති ඉන්ධන තොග බෙදා හැරීමේදී පොදු ප්‍රවාහනයට ඉහළ ප්‍රමුඛස්ථානයක් ලබාදී බෙදා හැරීමට කටයුතු කරන ලෙස ඛණිජ තෙල් අමාත්‍ය කංචන විජේසේකර මහතාගෙන් ඉල්ලා සිටියේය.

Read more

Local News