පසුගිය දින කිහිපය තුළ පාර්ලිමේන්තුවේ ආරක්‍ෂක කටයුතුවල රාජකාරි ඉටුකල ත්‍රිවිධ හමුදාව ඇතුළු පොලීසියට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද පස්වරුවේ සිය ස්තුතිය පල කර සිටියා.
ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට කැප වු සියලු දෙනා ට තමන් ස්තුතිවන්ත වන බව ජනාධිපතිතුමා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කලා.



