නව ජනපති ලෙස රනිල් වික්‍රමසිංහ දිවුරුම්දෙයි

Share

ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මීට සුළු මොහොතකට පෙර අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඉදිරියේ දිවුරුම් දුන්නා.

අද (21) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී ජනාධිපතිවරයා මෙලෙස දිවුරුම්දී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

Read more

Local News