බැසිල්ගේ සහ මහින්දගේ විදෙස් ගමන් තහනම තවදුරටත්

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට පනවා තිබූ විදෙස් ගමන් තහනම අගෝස්තු මස දෙවනදා දක්වා දීර්ඝ කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙනවා.

Exit mobile version