ජල ගාස්තු සංශෝධනයට කැබිනට් අනුමැතිය

ජල ගාස්තුව සංශෝධනය කිරීම සඳහා වූ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

ඒ අනුව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ පුනරාවර්තන මෙහෙයුම් පිරිවැය හා ප්‍රාග්ධන ණය සේවා වගකීම් ආවරණය කිරීමට හැකි වන පරිදි මිල සංශෝධනය කිරීමට මෙලෙස අනුමැතිය ලැබී ඇති බවයි සඳහන් වන්නේ.

Exit mobile version