අගමැති විශේෂ දේවමෙහෙයට එක්වෙයි September 20, 2017 අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බම්බලපිටිය, ශාන්ත මරියා දේවස්ථානයේ ඊයේ (19) දින පැවැති විශේෂ දේවමෙහෙයට එක්ව සිටියේය.