ප්‍රංශයේ ළමයින් පාසල් වෙත ඇතුළත් කර ගන්නා වයස් සීමාවේ වෙනසක්

Share

ප්‍රංශයේ ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් විසින් එරට ළමයින් පාසල් වෙත ඇතුළත් කර ගන්නා වයස් සීමාව අවුරුදු 6 සිට 3 දක්වා පහත දමා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ, අඩු ආදායම්ලාභී පවුල්වල ළමයින් පාසල් අධ්‍යාපනයට කඩිනමින් යොමුකිරීම මෙලෙස වයස් සීමාව සංශෝධනය කිරීමට ප්‍රංශ ජනාධිපතිවරයා මෙම තිරණය ගත් බවයි.

මෙම සංශෝධනයත් සමඟ යුරෝපයේ අඩුම වයස් සීමාවකදී අනිවාර්යයෙන් පාසල් වෙත ළමයින් ඇතුළත් කර ගන්නා රට ප්‍රංශය බවට පත්වෙයි.

Read more

Local News