නාසා ආයතනයේ නව රොකට්ටුවක් සඳ මතට

Share

අමෙරිකාවේ නාසා ආයතනය නව රොකට්ටුවක් සඳ මතට අද යැවීමට සූදානම් වනවා.

ඒ එරට වේලාවෙන් අද පෙරවරු 8.33ට ෆ්ලොරීඩාවේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටයි.

SLS නම් වූ මෙම රොකට්ටුවේ කාර්ය වනුයේ ඔරියන් නමැති කැප්සුලය පෘථිවියෙන් ඈතට මුදා හැරීමයි.

පසුව එම කැප්සුලය සඳ වටා ගමන් කරන බවයි වාර්තා වන්නේ.

Read more

Local News