කැනඩාවේ පිහි ඇනුමකින් පුද්ගලයින් 10ක් මරුට

Share

කැනඩාවේ සස්කැච්වන් හි ස්ථාන කිහිපයකදී සිදුකළ පිහි ඇනුම්වලින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා ඇති බවයි සඳහන් වන්නේ.

සස්කැච්වන් හි ස්ථාන 13කදී එම පිහි ඇනුම් වාර්තා වී ඇති අතර ඊට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු ආරක්ෂක අංශ විසින් හඳුනාගෙන ඇත.

Read more

Local News