දෙවන එළිසබෙත් මහ රැජිණ දැයෙන් සමුගනී ! September 9, 2022 දෙවන එළිසබෙත් මහ රැජිණ දැයෙන් සමුගනී. බ්‍රිතාන්‍යයේ දීර්ඝතම කාලයක් රජකම් කළ දෙවන එලිසබෙත් රැජින මිය යන විට වයස අවුරුදු 96 කි.