වී සඳහා නිසි මිලක් නොමැතිකමින් ගොවීන් අපහසුතාවට

Share

මේ අතර පොළොන්නරුව පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාරය යටතේ ගොවිතැන් කළ ගොවීන්ගේ වී අස්වැන්න සීයට අනූපහක් පමණ මේ වන විට නෙලා අවසන්.

අස්වැන්න නෙලුවත් නිසි මිලක් නැතිකම නිසා ගොවීන් පත්ව සිටියේ දැඩි අසීරුතාවයකටයි.

Read more

Local News