අයහපත් කාලගුණයෙන් මධ්‍යම කඳුකරයට දැඩි බලපෑම්

Share

මධ්‍යම කඳුකරයට ඇද හැලෙන අධික වර්ෂාව සහ දැඩි සුළං හේතුවෙන් හැටන් ගාමිණීපුර ප්‍රදේශයේ නිවසක් මතට ගසක් කඩා වැටී තිබෙනවා.

මේ හේතුවෙන් නිවසට දැඩි අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News