ගෑස් මිලේ වෙනසක්

Share

මිල සූත්‍රයට අනුව ඔක්තෝබර් මස 5 වනදා මධ්‍යම රාත්‍රීයේ සිට ගෘහස්ත ගෑස් මිල අඩු කෙරෙන බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් නිවේදනය කරයි.

Read more

Local News