රුසියා යුක්‍රේන යුධ ගැටුමේ නිමාවක් නුදුරේදීම සිදු වෙතැයි අපේක්ෂා කරන්න බැහැ.
ඊට හේතුව වන්නේ දිනෙන් දින දෙරට අතර ඇති ගැටුම් උත්සන්න වීමයි.
මේ හේතුවෙන් යුධ විශේෂඥයින්අවධාරණය කරන්නේ රුසියානු ජනාධිපති පුටින් සමඟ සාම සකච්ඡා ආරම්භ කළ යුතු බවයි.
ඊට ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්වද එක්කරගත යුතු බව ඔවුන් පෙන්වා දෙනවා.
මේ අතර සෙලෙන්ස්කි මීට පෙරද ගුවන් ආරක්ෂක පද්ධතියක් G7 නායකයින්ගෙන් ඉල්ලා සිටියා.
ඊට අමෙරිකාවෙන් පිළිතුරු මේ වන විට ලැබී තිබෙනවා.



