මියන්මාරයේ බෝම්බ පිපිරීමකින් 8 ක් මරුට

Share

මියන්මාරයේ බන්ධනාගාරයක් ඉදිරිපිට සිසුවූ බෝම්බ පිපිරීමෙන් මේ වන විට 8 දෙනෙකු මියගොස් තිබෙනවා.

18 දෙනෙකුට බරපතල තුවාල සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය අය අතර බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකුද සිට ඇති අතර මෙය ත්‍රස්ත ප්‍රහාරයක් බවටයි එරට රජය සැක පල කරන්නේ.

Read more

Local News