රිෂී සුනක් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයට

හිටපු මුදල් අමාත්‍ය රිෂි සුනක් එක්සත් රාජධානියේ මීළඟ අගමැති ලෙස තේරීපත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව බ්‍රිතාන්‍ය කොන්සවේටිව් පක්ෂයේ නායකත්ව සටනට තරඟ කළ එකම ප්‍රතිවාදියා වන මෝර්ඩෝන්ට් එම සටනින් ඉවත් වන බවට නිවේදනය කර ඇති අතර එයත් සමඟ රිෂි සුනක් තේරීපත්ව තිබෙනවා.