කාසියේ වාසිය ඔස්ට්‍රේලියාවට

T20 ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර තරඟය අද (25) පැවැත්වෙනවා.

තරඟයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

Exit mobile version