කාසියේ වාසිය ඉන්දියාවට October 27, 2022 මෙවර T20 ලෝක කුසලානයේ 02 කාණ්ඩයේ ඉන්දීය කණ්ඩායම හා නෙදර්ලන්ත කණ්ඩායම අතර තරඟය අද (27) සිඩ්නි හි දී පැවැත්වෙනවා. තරඟයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.