ඉරානයේ ශිරාස් නගරයේ ඉස්ලාමිය දේවස්ථානයක වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
වෙඩි තැබීමෙන් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් 40කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.
මියගිය අය අතර ළමුන්ද සිටින බවයි වාර්තා වන්නේ.
Share

Read more