Twitter ජාලයේ හිමිකාරීත්වය ලොව ධනවත්ම පුද්ගලයාට

ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Elon Musk විසින් Twitter ජාලයේ හිමිකාරීත්වය ලබාගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අමෙරිකානු ඩොලර් බිලියන 44ක් වැයකරමින් Twitter ආයතනයේ බහුතර කොටස් මිලදීගැනීම හරහායි.