Twitter ජාලයේ හිමිකාරීත්වය ලොව ධනවත්ම පුද්ගලයාට October 28, 2022 ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Elon Musk විසින් Twitter ජාලයේ හිමිකාරීත්වය ලබාගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අමෙරිකානු ඩොලර් බිලියන 44ක් වැයකරමින් Twitter ආයතනයේ බහුතර කොටස් මිලදීගැනීම හරහායි.