ශ්‍රී ලංකාවට ලකුණු 168ක ඉලක්කයක්

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන 03 වන තරගය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (29) පැවැත්වෙයි.

එහි කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් අතර නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 07ක් දැවී ලකුණු 167ක් රැස් කළේය.

Exit mobile version